Posts

ලෝකයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට ජෛව විවිධත්වය අතින් හිමි වන්නේ ඉතාම වැදගත් ස්ථානයකි . ලෝකයේම ජෛව විවිධත්වය වැඩිම ස්ථාන අතුරින් එකක් ලෙස ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හදුනාගෙන ඇත . මේ හේතුව නිසාවෙන් ශ්‍රී ලංකාව සතු ජෛව විව්ධත්වය ලෝක උරුමයක් ලෙස හදුන්වා දිය හැක . නමුත් වර්ථමානය වන විට සීඝ්‍රයෙන් ඉහල යන ජනගහනය හේතුවෙන් මෙම ජෛව විව්ධත්වය යම් තරමක අර්බුදයකට ලක්ව ඇති බව කිව යුතුමය . එසේ ඉහල යන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති හේතු කොට ගෙන පරිසරය දිනෙන් දිනම පරිහානියට පත් වෙමින් පවතී . මේ හේතඋවෙන් 21 වන ශත වර්ෂයේ අප හමුවේ ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ අප රට සතුව පවතින ජෛව විවිධත්වය සං‍රක්ෂණය කිරීමයි . මේ පිළිබද සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සං‍රක්ෂණයට පියවර ගැනීම ඉතා වැදගත් කරුණකි . මක් නිසාද ටයත් එම සත්වයන් ශ්‍රී කංකාවේ අනන්‍යතාවය වන බැවිනි . එසේ නම් ශ්‍රී ලංකාවට අවේණික සත්වයන් පිළිබද අප සලකා බලමු . ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 23% ලක් මපමණ් වනාන්තර ව්‍යාපෘත්ව පවතී . ඒවා පහත ආකාරයට වර්ග කල හැකිය . 1) නිවර්ථන තෙත් පහතරටසදාහරිත වනාන්තර 2) තෙත් උප...
Recent posts